5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ විටවු බව කියනු ලබන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකකා බැලීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාදිකරණය නි්කර තිබේ.
මෙම පෙත්සමට අදාල විරෝධතා වෙතොත් ඒවා නොවැම්බර් 05ට පෙර ගොනු කරන ලෙස නියෝගයක්ද නිකුත්කර ඇත. ඊට අදාල ප්රථිවිරෝධතාද තිබේනම් ඒ්වාද නොවැම්බර් 12දාට පෙර ගොනුකරන ලෙස ද නියෝග කර තිබෙයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය