වර්තමානය වන විට ශ්‍රී ලංකාව නව ආර්ථික යුගයකට ප්‍රවේශ වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ව්‍යාපාරවලට බලපා ඇති නීති රෙගුලාසි බොහෝමයක් ලිහිල් කර ව්‍යාපාර සදහා සුදුසු පසුබිම සකසන බව මහනුවර දිස්ත්‍රික් වෙළෙද සංගම් නියෝජිතයන් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා සඳහන් කළේය.