ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා ජනපති සහ ඉන්දීය අගමැති එකට එක්ව මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.