ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලන්ගේ ගණන 115ක් දක්වා වර්ධනය වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට රෝගීන් 199ක් වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවන බවයි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිනය වීමෙන් පළමු මරණය ඊයේ වාර්තා වූ අතර මේ දක්වා සුවය ලබා ඇති පුද්ගලයන් සංඛ්‍යාව 9කි.