ශ්‍රී ලංකාවට කිසිදු තහනමක් පනවා නොමැති බව අමෙරිකානු තානාපති ජූලි චන්ග් පැවසීය.
පසුගියදා නිවේදනයක් නිකුත් තරමින් සඳහන් කළේ මෙරට සිටින අමෙරිකානු පුරවැසියන්ට තාවකාලිකව ආරුගම්බේ ප්‍රදේශය මගහැර සංචාරය කිරීමට කටයුතු කරන ලෙස බව අද(28දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළාය.