ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස තරුණ ව්‍යාපාරික සරත් ගනේගොඩ පත්කර තිබෙනවා.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියක්ද ලබාගෙන ඇති අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී සාමාජිකයෙකු සේම ඕස්ට්‍රේලියාවේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙක් ලෙසද කටයුකු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. ( I J )