ආසනික් විෂ සහිත සැමන් තොගයක් ශ්රී ලංකාටට ගෙනවිත් තිබියදි සොයාගෙන තිබේ. ඔරුගෙඩවත්ත රේගු අංගනයේ කන්ටේනර් බහාලුමක තිබියදී මෙම සැමන් තොගය සොයාගෙන තිබේ.
මෙම සැමන් තොගයේ වටිනාකම ඇමෙරිකාන ඩොලර් 215000 ක් පමණ වෙයි. මෙම සැමන් තොගය ලංකාවේදි විනාෂ නොකර ඒවා යළි ගෙන්වූ රටටම ප්රති අපනයනය කිරීමට තීරණය කර තිබේ.