සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති අතර, අද(10දා) පෙරවරුවේ ඊට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම් කර්යාලයේදී ඒ මහතාට ප්‍රධානය කර ඇත.
