බස්නාහිර, සබරගමුව, දකුණ, නැවගනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සහ මාතවේ, මුලතිවු සහ කුරුණෑගල
දිස්ත්රික්ක වල සවස් කාලවේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම
කර ගැනීමට අවශය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්යාදෙපාර්ථමේන්තුව ඉල්ලා සිටියි. (IJ)