ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 07 වන සඳුදා
විධායක සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳීමට හෙට (24දා) දිනයේදී කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමට කටයුතු නොකළහොත් 25 වැනිදා සිට වෘත්තීමය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
තෝරාගත් පිරිසකට වැටුප් වැඩි කිරීමත් සමග විධායක සේවා නිලධාරීන්ට මෙම ගැටලුව ඇති වී තිබෙන බවද එම සංගමයේ ලේකම් එච්.එල්. උදයසිරි මහතා පැවසීය.
2018 වසරේදී මෙම වැටුප් විෂමතාව ඇති වූ බවත්, රාජ්‍ය සේවක වැටුප් ප්‍රතිපත්තිය අමු අමුවේම මේ ආණ්ඩුව උල්ලංඝණය කර තිබෙන බවත් අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
මෙම ගැටලුව විසඳීමට හෙට (24දා) දිනයේදී කටයුතු නොකළහොත් අනිද්දා (25දා) සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද එච්.එල්. උදයසිරි මහතා ප්‍රකාශ කළේය.
popular news
ලොහාන්ගෙන් ආණ්ඩුවට සද්දයක් - නෝනට අත තිබ්බොත් බලාගෙනයි
මාලිමාවේ මන්ත්‍රී කෝසල අභාවප්‍රාප්ත වෙයි
දැරියකට මරු කැඳවීමෙන් පසු මෝටර් රථයේ රියදුරු පළා යයි
වැලිකඩ ඕඅයිසී ධුරයෙන් ඉවතට
ට්‍රම්ප්ගෙන් ශ්‍රි ලංකාවට සියයට 44ක බද්දක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග මත්පැන් පාටි දැමූ ක්‍රයිම් ඕ අයි සි ගේ හා පි සි ගේ වැඩ තහනම්
dilal Monday, 23 September 2019 04:47 PM
අපිට කවදත් ලැබෙන්නේ අතීතයෙන් පාඩම් ඉගෙනනොගන්න එකම වැරදි නැවත නැවත කරන පාලකයින්ද? නැත්නම් බණ්ඩාරනායක අගමැතිතුමාගේ කාලයේදී පොලිසියට පමණක් පඩි වැඩිකලහම අනිකුත් ආයතනත් වැඩ වර්ජන පටන්ගත්ත පොලිසියට වැඩිකළ වැටුප අපටත් දෙන්න කියා. මේ දේසපාලන ඉතිහාසය පාලකයින් දන්නේ නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd