විධායක ක්‍රමය ජනාධිපතිවරයෙකුට අහෝසි කළ නොහැකි බවත්, එය පාර්ලිමේන්තුව තුළින් සිදු කළ යුතු බවත් ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ කොහොමද ජනාධිපතිලා? ජනාධිපතිට ඡන්දයක්වත් නෑ පාර්ලිමේන්තුවේ. ඒක පාර්ලිමේන්තුව කරන්න ඕනී එකක්. ජනාධිපතිවරයෙක් තේරී පත්වෙලා තමගේ කියන පක්ෂයකින් තුනෙන් දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගෙන ඒක කරනවා කියනවා නම් ඒකේ තියෙනවා පදනමක්. එහෙම නැතුව