විදුලි බිල අඩු කිරීමේ යෝජනා මේමස 10 වැනිදාට පෙර ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. මේමස 01 දින වන විට ලබාදිය යුතුව තිබූ යොජනා සඳහා විදුලිබල මණ්ඩලය විසින් කල් ඉල්ලූ බව මහජන උපයෝගීතා කොමිසම වැඩි දුරටත් දන්වා සිටියි.
අදාල යොජනා ලබාදීමෙන් අනතුරුව විදුලි බිල අඩුකිරීම සඳහා වන ක්රියාදාමය ආරම්භ නරනු ඇත. ඒ් අනුව විදුලි බිල අඩුකිරීමේ ප්රතිශතයන් එළබෙන ජූලි මාසයේ ප්රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම්දෙයි.
ඉන්දුමූර්ති ජයසූරිය