නව විදුලි බල පනතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් සියලු සංශෝධන විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය විසින් පිළිගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් වනසංශෝධන මිට සති තුනකට පමණ ඉහතදි ශ්‍රේෂ්ඨාධිකරණය තුළ පනත විවාදයට ගත් අවස්ථාවේදි සිදුකිරීමට එකග වූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
එසේම ඉතිරි සංශෝධනද කාරක සභා අවස්ථාවේදී සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
Accordingly the amendments as it is suggested by the Supreme Court will be moved during the committee stage for approval.