විදුලි ගාස්තු අඩුකිරීමේ සංශෝධිත යෝජනාව අද (22) මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන බවට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය තහවුරු කොට සිටිනවා. විදුලි ගාස්තු අඩුකිරීම පිලිබඳව විදුලිබල මණ්ඩල සේවක සංගම් මෙන්ම පාරිභෝගික සංගම් වලින් නිරන්තරයෙන් ඉල්ලීම් කලද එය යොජනාවක් ලෙස මහජන උපයොගීතා කොමිසමට ඉදිරිපත් කිරීමට වැඩිකාලයක් ගතවිනි.
අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (21) පාර්ලිමේන්තුවේ දි සඳහන් කල ආකාරයට එය සිදුවන්නේ පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේදී ඉහල දැමූ විදුලි බිල එම ප්‍රමාණයම අඩුකරන බවයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය