වැඩබලන ජනපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දි තිබේ.ජනපතිවරයාගේ ඉල්ලා අස්විමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
ලබන 20 දා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් නව ජනපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිතව තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_ac2f48aadc.jpg)