ශ්රී ලංකා මහ බැංකුවේ නියුතු සේවක වැටුප් වැඩිකරගැනීමට එරෙහිව සිවිල් සංධාන කිහිපයක එකතුවෙන් අද (11) වීරොධතාවක් පැවැත්විනි.
මහබැංකු පරිශ්රය ඉදිරිපිටට පැමිණ මොවුන් මෙලෙස විරොධතාවයට එක්වී ඇත.
විඩිකල වැටුප් පහල නොදමන්නේ නම් ඔවුන් පවසන්නේ මහ බැංකු ඇතුළු නිළධාරීන් පිරිස සිය තනතුරු වලින් ඉල්ලා අස්වියයුතු බවයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය