ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 12 වන බදාදා
වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇත. (22) අලුයම 3.30 ට පමණ මෙම භූකම්පන තත්ත්වය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කර සිටියේය.
අදාළ භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකකය 1.8ක ප්‍රබලත්වයකින් යුක්ත බව සඳහන් වේ.
popular news
දිවයින පුරා අද සහ හෙට විදුලිය කප්පාදු කරන කාලසටහන මෙන්න
ත්‍රිකුණාමලය - කොටුව දුම්රිය නවතා දමයි
එමීරයෙන් ලංකාවට ලැබුණ තෑග්ග
දින හයකට පෙර මෙහෙකාර සේවයට ආපු කාන්තාව මාළු ව්‍යාපාරිකයාගේ රු. කෝටියක රන් භාණ්ඩ සොරාගෙන
කුස ගින්නේ ඉන්න පිය පුතුගේ කතාව
ඔස්ට්‍රේලියා එක්දින තරගාවලියේ රු. 240000ටත් ප්‍රවේශ පත්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd