පදවිය - බෝගහවැව ප්රදේශයේ නිවසක ජීවත්වූ කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඊයේ (05) දා රාත්රයේ ඩිතබා පලාගොස් ඇත. තුවාලකාරිය ප්රථිකාර සඳහා පදවිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙම වෙඩිතැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කොට ඇති බව පොලිසිය සැක කරන අතර වෙඩිතැබීමට හේතුවක් හෝ සැක කරුවන් පිලිබඳ මෙතෙක් තෙරතුරු අනාවරණය වී නෙමැති බව පවසයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය