ලෙබනනයේ පවතින යුදමය තත්ත්වය ක්රමානුකූලව වෙනස් වෙමින් පවතින හෙයින් එරට සිටින ශ්රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ඉතා සැලකිලිමත් වන බව ලෙබනනයේ පිිිිිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ලෙබනනයේ වෙසෙන ශ්රී ලාංකිකයන්ට ආරක්ෂාව පිළිබඳ යම් අනාරක්ෂිත බවක් හැඟී යන්නේ නම්, ශ්රී ලංකාව බලා පිටත්වීම සඳහා ශ්රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වන ලෙසද තානාපති කාර්යාලය පවසයි.
ඒම නිවේදනය පහතින්.....