ලිට්රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රු. 1000ක පමණ අගයකින් හෙට මධ්‍යම රාත්‍රි යේ සිට අඩුකිරිමට නියමිතය.
ගෑස් මිල සූත්‍රය අනුව මෙම මිල අඩුවිම සිදුවීමට නියමිතය. කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක වර්තමාන සිල්ලර මිල මේ වන විට රු. 4,409 කි. මෙම මිල අඩුකිරීමට සාපේක්ෂව කිලෝ ග්‍රෑම් 5 හා කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරවල මිලද අඩු කිරීමට නියමිතය.