ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා
ලිට්රෝ ගැස් සමාගම විසින් ගෘහස්ථ ගැස් සිලින්ඩර් මිල වැඩි කිරිමට තිරණය කිරිමත් සමග හැටන් නගරයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන් ඊෙය් (04) දින සිට වෙලදසැල් වසා දමා ඇති අයුරු දක්නට ලැබුණි.
ලිට්රෝ ගැස් සමාගම විසින් පසුගිය දින කිහිපය තුළම හැටන් නගරයේ ගැස් අලෙවි නියෝජිතයන්ට ගැස් තොග නිකුත් කළ අතර , එම සමාගම විසින් ගැස් මිල වැඩි කරන බවට මිට ප්‍රථම ප්‍රකාශ කිරිමත් සමග ගැස් තොග පාරිභෝගිකයන්ට ලබානොදි වැඩිවන මිලේ වාසිය ලබා ගැනිම සදහා මෙසේ ගැස් අලෙවිසැල් වසා දමා ඇති බවයි පාරිභෝගිකයන් කියා සිටින්නේ.
popular news
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
හබරල වගුරක් ඉසුරු බිමක් කළ සොඳුරු කතාවක්
ලොව පළමුවරට ඌරෙකුගේ අක්මාවක් මිනිසෙකුට බද්ද කරයි
සුදු ගලකට පණ දුන් අපේ කාලයේ ගල් වඩුවා
දෙහිවල මුහුදේ සිටි තවත් කිඹුලෙක් අල්ලයි
කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd