2025 වර්ෂය සඳහා චීන රජයෙන් ප්රදානය කරනු ලබන පාසල් නිලඇඳුම් රෙදි අද (10දා) මෙරටට ලැබීමට නියමිතය. එම නිලඇඳුම් රෙදි භාරදීම අද පෙරවරු 11.00ට කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී සිදුකෙරේ.
චීන රජය විසින් ලබන වසර සඳහා මෙරටට පාසල් සිසුන් සඳහා අවශ්‍ය නිලඇඳුම් රෙදි පරිත්‍යාග කරන බව නිවේදනය කළේය.