රුසියාවේ මොස්කව් නගරයේ රංග ශාලාවකට කඩා වැඳුණු ත්‍රස්ත කල්ලියක් විසින් අද (23) අලුයම වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමින මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රහාරයෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කර තිවේ.
කෙසේ වෙතත් ත්රස්තවාදීන් කවුරුන්ද යන්න පිළිබඳව මේ දක්වා තොරතුරු වාර්තා කර නොමැත.
ප්රවෘත්ති ඒජන්සි පැවසුවේ, ගිලන්රථ සමඟ 70කගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සිද්ධිය සිදු වූ ස්ථානයට මේ වනවිට යවා තිබෙන බවයි.
මෙම එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එහි නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ බව සඳහන්