ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව කඩා වැටුණ රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරමින් පවතී.
ඒ අනුව අද දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 195.7 ලෙස දැකවූ අතර ගැණුම් මිල රුපියල් 188.5ක් ලෙස සටහන් විය.
ශ්රී ලංකා ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පසුගිය 09 දා රුියල් 200.4ක් ලෙස සටහන් විය.