කොරෝනා වෛරසය හේතුවෙන් රැකියාව අහිමි වූ සියලු දොනට සහනාධාර දීමනාවක් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළේ පසුගිය 07 දා සිට රැකියා අහිමි පිරිසට මෙම දීමනාව ලබාදෙන බවයි.
මේ පිළිබඳව පත්කරන කමිටුවක් හරහා අදාළ දීමනා ලබාදීමට පියවර ගන්නා බවද ඇය සඳහන් කළාය.