රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් එකී සේවක කණ්ඩායම් හා අදාල වෘත්තීය සමිති විසින් වරින්වර ඉදිරිපත් කරනු ලැබ ඇති නියෝජනයන් සැලකිල්ලට ගෙන ඵකී වැටුප් විෂමතාවන් පිළිබදව කරුණු අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.
2025 වර්ෂය සදහා වන අය වැය මගින් එම විෂමතාවන් නිවැරදි කිරිමට හැකි වන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා එම විශේෂඥ කමිටුවක් පත් කිරීමට ඊයේ පැවති අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී තීරණය වී තිබේ.