රාජ්‍ය සේවයේ නියතු සංවර්ධන නිලධාරීන්, ආශ්රිත සේවාගණවල නිලධාරීන් රාජ්‍ය සේවයට ඇතුළත් වීමට මූලික සුදුසුකමක් ලෙස උපාධිය සලකා නොබලන නමුත් උපාධියක් සහිතව රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල දැනටමත් ඇතුළත්වී සිටින නිලධාරීන් හා රාජ්‍ය සේවයට ප්‍ර වේශ වීමට අපේක්ෂාවන් සිටින උපාධිධාරීන් ආශ්‍රිතව පවතින ගැටලු හඳුනාගෙන නිරාකරණය කිරීමට අමාත්‍ය කමිටුවක් හා නිලධාරී කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
