නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද (04දා) සිට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේය.
ඒ අනුව ජාතික ජන බලවේගයේ විනාශකාරී කණ්ඩායම පරාජය කරන්න කටයුතු කරන බවත්, එලෙස පරාජය කළ හැකි අය සමග සාකච්ඡා කරන බවත් ඔහු සඳහන් කළේය.