ADA
www.ada.lk
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා මාර්ගයේ ගලවා දමන පාවහන් යුගළය ඇමති ආරක්ෂකයෙක් යළි වාහනට දමන අයුරු...
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්
Champa Monday, 07 January 2019 05:13 PM
ශික්, තනතරු හම්බ වෙච්ච ගමන් ඔලුව ඉදිමෙන මේ වගේ දේශපාලකයෝ නැවත කිසි දවසක පාර්ලිමේන්තු නොගෙනෙන්න මිනිස්සු හොඳට හිතට ගන්න ඕනේ. දේශපාලකයන්ට ආරක්ෂකයෝ ඕනේ නැහැ. පොලිස් රියදුරෙක් විතරක් දුන්නහම හොඳටම ඇති. ගෙදර යන්න හිටපු දයසිරිව 2015 අගෝස්තු පාර්ලිමේන්තු ගෙනාවේ මහින්ද. මිනිස්සු කියපු දේ අහන නැතුව තමන්ට වල කපපු ඔක්කොම වේදිකාවට අරන් ආව. එහෙම මහින්දගේ පිහිටෙන් ආපහු පාර්ලිමේන්තු ආපු හැමෝම ආවට පස්සේ ආපහු මහින්දව පාවලා දුන්න. තමන්ට වාසි පිලට පැන පැන ඉන්න මිනිස්සුන්ගේ මොන නිහතමානිකම්ද? මහා ලොකුවට දූෂණයට විරුද්ධව කතා කරන ජනාධිපති ශ්‍රී ලංකා එකේ මහලේකම් කලේ ඇලෝසියස්ගෙන් අල්ලස් ගත්ත මිනිහෙක්. ඔන්න වැඩ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd