ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 72%ක් තාමත් රට වැරදි දිශාවට ගමන් කරන බවට විශ්වාස කරන්නේ යැයි සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ නවත සමික්ෂණයක දැක්වෙයි.
ජනතාවගෙන් සියයට 8%ක් පමණක් රට නිවැරදි දිශාවට ගමන් කරන බවට විශ්වාස කරන්නේ යැය ජුලි මස මත විමසුමෙන් පෙන්නුම් කරන බව එම ආයතනය කියයි.
කෙසේ වෙතත් පෙර මාසයට සාපේක්ෂව රට වැරදි දිශාවට ගමන් කරන බවට විශ්වාස කරන පිරිසේ සුලු අඩුවීමක් ජුලි මාසයේදී දක්නට ලැබෙන බවද එම ආයතනය වැඩිදුරටත් කියයි.