මේ වන විටත් රටින් පිටතට ගෙන ගොස් ඇති වත්කම් රාජසන්තක කර නැවත රජයට පවරා ගැනිමට අදාළව අපරාධයකින් උත්පාදිත දෙය පිළිබඳ පනත් කෙටුම්පතට නීතිපති නිශ්කාශනය ලැබී තිබේ.
එම පනත් කෙටුම්පත ගැසට් පත්ර යේ පළ කිරිමටත් පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.