2014 වසරේ පටන් ඉන්දීය අගමැතිධුරයේ කටයුතු කරන නරේන්ද්‍ර මෝදි මහතා මෙවර ඉන්දීය මහ මැතිවරණය ජය ගනිමින් තෙවැනි වරටත් ඉන්දිය අග්‍රමාත්‍ය ධුරයට ෙත ්‍රී පත්ව තිබේ.
ඔහු ඉන්දියාවේ වාරණාසි ආසනය නියෝජනය කරමින් මැතිවරණයට තරග කරනු ලබන අතර 2014ට හා 2019 සාපේක්ෂව 2024දී වාරණාසියෙන් ඔහු ජයග්‍රහණය කරනු ලබන වැඩි ඡන්ද ප්‍රමාණය අඩුවී තිබීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
2019ට සාපේක්ෂව 2024දී ඔහු ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය 327000කින් පමණ අඩුවි තිබේ.
මේ වාරණාසියේ ඔහු 2014, 2019 හා 2024 වසරවලදි ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයන්ය...
2014 දී ඔහු වාරණාසිය වැඩි ඡන්ද 371784 ලබා ගනිමින් ජයග්‍රහණය කළේය.
2019 දී ඔහු වාරණාසිය වැඩි ඡන්ද 479505 ලබා ගනිමින් ජයග්‍රහණය කළේය.
2014 දී ඔහු වාරණාසිය වැඩි ඡන්ද 152513 ලබා ගනිමින් ජයග්‍රහණය කළේය.