මහ බැංකු බැඳුම්කර සිදුවීට අදාළව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම්, මහජන බැංකු සාමාන්‍යාධිකාරී වසන්ත කුමාර යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති පොලීසියට උපදෙස් දී තිබේ.
නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට මෙම උපදෙස් ලබා දී තිබේ.