ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කතෝලික සභාවට අදාළ නොවන බවත් ඔහු වරදක් කර ඇති බවට පිළිනොගන්නා බවත් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවැසීය.අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“කෙනෙක් සමාව ඉල්ලන්න ඕනේ වරදක් කළ ඒක පිළිගෙනනේ. හිටපු ජනපති සිරිසේන මහතා වරදක් කළා කියලා පිළිගන්නේ නෑ. ඔහු කියන්නේ තමන් පත්කළ නිලධාරීන් වරදක් කළ නිසා තමන්ට වන්දි ගෙවනන්නට සිදුව ඇති බවයි. එහෙම තත්ත්වයක් යටතේ ඔහුට සමාව ඉල්ලන්න සදාචාර නෑ. සමාව ඉල්ලීම හිස් වචන පමණයි. ඔහුගේ සමාව ඉල්ලීම අපට අදාළ වෙන්නේ නෑ.”
popular news
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
හබරල වගුරක් ඉසුරු බිමක් කළ සොඳුරු කතාවක්
ලොව පළමුවරට ඌරෙකුගේ අක්මාවක් මිනිසෙකුට බද්ද කරයි
සුදු ගලකට පණ දුන් අපේ කාලයේ ගල් වඩුවා
දෙහිවල මුහුදේ සිටි තවත් කිඹුලෙක් අල්ලයි
කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd