තමගේ නිහැඩියාව පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මතා මාධ්‍ය වේදියෙකු යොමු කළ ප්‍රශ්නයකය පිළිතුරු ලබා දෙසින් මෙලෙස සඳහන් කළේය.
ප්රශ්නය - ඇයි මෙච්චර නිහඬ?
පිළිතුර - මමද? මහ මුහුද නිහඬ වුණාමත්, ඒ් නිහඬවීම එක්ක විශාල සුළි එනවා කියනවානේ. ඒක නිසා මගේ නිහඬවීමත් එහෙම තමයි.