හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කෝට්ටේදී පැවැත්වෙන එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී හිටපු ජනපතිවරයා මෙම ඉල්ලා අස්විම ප්‍රකාශ කර තිබේ.
එසේම එහිදි හිස්වූ සභාපතිධුරය සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත්කිරිමට ඒකමතිකව තිරණය කර තිබේ.