ඉදිරි පැය 48 ක කාලය තුළ දෙහිඹ්විට , රුවන්වැල්ල , සීතාවක, දොම්පේ, හොමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ හා වත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංගා නිම්නයේ පහත් බිම් ප්රදේශ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි.
මේ හේතුවෙන් මේ ප්රදේශවල පදිංචි මහජනතාව හා ප්රදේශය හරහා ගමන්ගන්නා වාහන දැඩි සැලකිල්ලෙන් පදවනලෙස වාරිමාර්ග දෙපාර්ථමේනතුව වැඩිදුරටත් දන්වා සිටියි.
ඉන්ද්රඹූර්ති ජයසූරිය