අද(22) රාත්‍රී 7 වන විට තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1059 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම ආසාදිතයින් දෙදෙනා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නාවිකයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
