නිවාස ඉදිකර දෙන බවට හා ණය පහසුකම් මත නිවාස ලබාදෙන බවට ගිවිසුම් ලබාදී රුපියල් 19 215 000 ක මුදලක් වංදා කිරිමකට සම්බන්ධ පුද්ගලික සමාගමක හිමිකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඔහුට එරෙහිව පුද්ගලයන් 14ක් නුගේගොඩ කොට්ඨාසයේ මිරිහාන විශේෂ විමර්ශන ඒ්කකය වෙත කරනු ලැබූ පැමිණිලි අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනිමට පොලීසිය මහජන සහාය ඉල්ල සිටියි.
සැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම්,
නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරී - 071 8591641
ස්ථානාධිපති, විශේෂ අපරාධ විමර්ශන අංශය - 011 -2852556/ 071 8137373
යන අංකවලට දැනුම් දෙන පොලීසිය පවසයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_99bcb185b3.jpg)