ඩයනා ගමගේ මන්ත්රීවරියගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා අද (09) උදෑසන යළිත් දිවුරුම් දුන්නා.
මීට පෙර පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කළ මුජිබර් රහුමාන් පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ මහනගර සභාව වෙනුවෙන් සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීම සදහා මන්ත්රී ධූරයෙන් ඉවත් වුණා.
ඉන්ද්රමූර්ති ජයසූරිය