විවිධ පක්ෂ විසින් මැතිවරණ වේදිකා වල ඉදිරිපත් කරනු ලබන සමීක්ෂණ වාර්තා පිළිබඳ ජනතාව විශ්වාසය නොතැබිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැසීය.
අපි ජනතාවගෙන් ඉල්ලනවා කිසිදු සමීක්ෂණ වාර්තාවක් ගැන විශ්වාසය තබන්න අවශ්‍ය නෑ. නියම සමීක්ෂණය තියෙන්නේ මැතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වැනිදාය.