මැතිවරණයක් සඳහා අවශ්‍යවන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ඒ අනුව නොමැකෙන තීන්ත ,ලිපිකවර ,පෑන්,පැන්සල්,කාබන් කොල, මුද්‍රණ කඩදාසි ඇමුණුම් කටු ,ඝනක යන්ත්‍ර ඇතුළු මැතිවරණයේදී ඡන්ද පාවිච්චි කිරීමට අවශ්‍ය කෙරෙන ලිපිද්‍රව්‍ය මිලට ගැනීමට ලංසු කැඳවීම අද ආරම්භ කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එලඹෙන අගෝස්තු 02දා ජාතික තරගකාරී ක්‍රමයට කැඳවා ඇති ලංසු විවෘත කිරීමටද කටයුතු යොදා තිබේ.
ජේ.ඉඳුරුවගේ