මෙවර මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සියලුදෙනා අද(20දා) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයට කැඳවා තිබිණි.
පාර්ලිමේන්තුවේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මන්ත්රීවරුන් මෙලෙස කැඳවා ඇත.