මාරාන්තික අනතුරු දෙකක් සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකුට චීනය මරණ දඬුවම නියම කර තිබේ.
පසුගිය නොවැම්බර් මාසයේදී 62 හැවිරිදි පුද්ගලයෙකු ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පුද්ගලයන් පිරිසක් මතට මෝටර් රථය දාවනය කරමින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත් කිරීමේ චෝදනාව මත මෙලෙස මරණ දඬවම නියම කර ඇත.
එමෙව්ම අනෙක් අනතුර පුද්ගලයෙකු විසින් ඊට දින කිහිපයකට පසු විශ්වවිද්‍යාලයේ පිහි ඇනුම් එල්ල කරමින් පුද්ගලයන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට මරණ දඬවම නියම කර තිබේ.