2023 පෙබරවාරි මාසයට අදාළව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ගණනය කරන ලද මත විමසීම අනුව මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජනබලවේගය පැහැදිවම ඉදිරියෙන් පසුව බව ඔවුන්ගේ දත්ත සටහන්වලින් පෙනෙන්ට තිබේ.
ඒ් අනුව සියයට 43ක් මාලිමාව වටා ඒක්ව තිබෙන අතර සමගි ජන බලවේගයට ඇත්තේ සියයට 30කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒක්සත් ජාතික පක්ෂය සියයට 4 බැගින් ලබාගෙන තිබේ.
මෙම ගණනය කිරීම් සඳහා පෙබරවාරිය තුළ සිදුකළ අහඹු සම්මුඛ පරීක්ෂණ 421ක් හා 2021 මාර්තු 31 දිට 2023 මාර්තු 12 දක්වා පැවැත්වූ මුළු සම්මුඛ පරික්ෂණ 10050ක තොරතුරු අදාළ වෙයි.