Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේදී අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බවත් හෙට පෙරවරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.
" ජාතියේ ස්ථාවරත්වය වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් හෙට ඉවත්වෙන්න තීරණය කළා. ඒ හෙට දිනයේදි ජාතිය ඇමතීමෙන් අනතුරුවයි. පොදුජන පෙරමුණ ජනපති , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අනෙකුත් පාර්ශ්ව සමග එක්ව පුළුල් දේශපාලන පෙරමුණක් හදනවා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග." යැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
To ensure stability of the nation, Former President @PresRajapaksa has decided to resign from the Premiership tomorrow after an address to the nation. The SLPP with Frm President, SLFP & others will now work to form a broader political coalition with President Sirisena.
— Namal Rajapaksa (@RajapaksaNamal) December 14, 2018
මහින්ද රාජපක්ෂ මහතාට සහ එම අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය වෙනස් නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර තිබෙන අතර එය ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
මෙම නඩුව නැවතත් ලබන වසරේ ජනාවාරි මස 16,17 හා 18 යන දිනයන්හිදී විභාග කිරීමට නියමිතය.
popular news
අභීත එදිරිසිංහ Friday, 14 December 2018 08:10 PM
මින්පසු කිසිවෙකු විසින්,හොර පාරෙන් වැඩක් කරන්න ගිහිං, අනා ගෙන නගත්තම කිව හැකි ප්‍රස්ථාව පිරුළ. " මහින්ද අගමැති උනා වගේ"
Reply : 0 0
dasun Friday, 14 December 2018 08:44 PM
Jathiyen samawa ganna karapu vinaseta.
Reply : 0 0
chandana Saturday, 15 December 2018 02:54 AM
අප්පච්චි අයෙත් මලා විජිතමුනියෝ කිරිහමිවගේ හත් පාරක් මෙරෙඉද අනේ නාමල් නොදුටු මොක්පුර ගියපාර නෙතිකලේ පවුලේ උදවිය මේපාර නෙතිකලේ අප්ප සහ වට්ටක්ක හුඌඌඌ මොකාද අඩෝ හු කියන්නේ
Reply : 0 0
rocky Saturday, 15 December 2018 04:50 AM
ivath wenna deyak naha. paarlimenthuwe viswaasa භන්ගයකින් පරාද කරලා ඉවත් කෙරුවා! ඒ විදිහට පීචං කෙරුවට පස්සේ ආයේ මොනවද ජාතිය අමතන්න තියෙන්නේ?
Reply : 0 0
weliweriye dil Saturday, 15 December 2018 09:26 AM
වැලිවේරියේ අපේ ශාපේ තමා ඔය . අපේ අහිංසක මිනිස්සු මරපු මහින්ද රජපක්ෂ සහා මහින්ද රජපක්ෂ ගේ පරම්පරාවටම දෙවියන්ගේ ශාප වේවා !! මහින්ද රජපක්ෂ, ගොටාබය රජපක්ෂ හෝ නාමල් රජපක්ෂ කිසි දිනක නැවත මේ රටේ ජනාදිපති හෝ අගමැති නොවේවා !!! මහින්ද රජපක්ෂට,ගොටාබය රජපක්ෂට සහා නාමල් රජපක්ෂට දෙවියන්ගේ ශාප වේවා !
Reply : 0 0
Nandana Saturday, 15 December 2018 04:00 PM
දැන් සැපද??????
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd