(UPDATE) මහනුවර පස් මහල් ගොඩනැගිල්ලක් අසළ පිහිටි නිවසකට කඩා වැටීමෙන් එම නිවසේ සිටි කුඩා දරුවෙක්, මව හා පියා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මහනුවර, බූවැලිකඩ සංඝරාජ මාවතේ ඇති මහල් 5කින් සමන්විත නිවසක් කඩා වැටීමකට ලක්ව තිබේ.
හිටපු බස්නායක නිලමේවරයෙකුට අයත් බව කියන මෙම නිවස කඩා වැටෙන අවස්ථාවේ එහි සිටි අය නිවසින් පිටතට පැමිණ දිවි බේරා ගෙන තිබේ.
කෙසේ වෙතත්මෙ ම නිවස අසළ නිවසක් මතට කඩා වැටීම හේතුවෙන් එම නිවසේ සිටි කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම දරුවාගේ මව හා පියා අතුරුදන්ව තිබේ.
ෂේන් සෙනෙවිරත්න
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_f58b8b5af0.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_39114de590.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_4a5af45a15.jpg)