පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය තව සුළු මොහොතකින් නිකුත් කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය පැවැසුවාය.
මේ වන විට දිස්ත්‍රික්කයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බවත් තවත් දිස්ත්‍රික්ක 9ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර ඇති බවත් ඇය සඳහන් කළාය.