තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කර තිබෙන ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇති බව වාර්තා වෙයි.
තමන්ට වාහන බලපත්‍ර සම්බන්ධයෙන් තිරණයක් ගැනිමට නොහැකි බව සඳහන් කරමින් කථානායකවරයා ඒ සම්බන්ධයෙන් වන ඉල්ලිම ජනපතිවරයාට යොමුකර ඇති බව වාර්තා වෙයි.
වාහන බලපත්‍ර ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු100කට අධික සංඛ්‍යාවක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලිමක් කර තිබුණි.