මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල පිහිටි ජල පෝශක ප්‍රදේශ වලට (17) දින පැයක පමණ කාලයක් ගිගුරුම් සහිත තද වැසි පතිත විය.
හැටන්, නොර්වුඩ්, බගවන්තලාව යන ප්‍රදේශවලට මෙසේ වැසි පතිත විය. පසුගිය මාස කිහිපය තුල එම ප්‍රදේශවල පැවති අධික වියලි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍රද සිදි යෑම නිසා පානීය ජල ගැටලුවක්ද මතු වී තිබේ
